කලාපීය ස්ථාවරත්වය උදෙසා ආසියාන් සංගම් රටවල් එක්ව ක්‍රියාකිරීමේ අවශ්‍යතාව කාම්බෝජ අගමැති අවධාරණය කරයි
2022-09-12 15:49:36
Share with:

කලාපීය සාමය, ස්ථාවරත්වය සහ සමෘද්ධිය සහතික කිරීම සඳහා ආසියාන් සංගම් රටවල් එක්ව කටයුතු කළ යුතු බව කාම්බෝජ අග්‍රාමාත්‍ය Samdech Hun Sen මහතා  පවසයි.

ආසියාන් සංගමයේ 2022 වාරික සභාපතිත්වය දරන රට වන කාම්බෝජයේ අග්‍රාමාත්‍යවරයා අද (12) මේ බව පැවසීය.

සංවාදය සහ සහයෝගීතාව සඳහා වේදිකාවක් ලෙස, ආසියාන් සංගමය කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටුකරමින්, විවෘත මෙන්ම විනිවිදභාවයෙන් යුතු, ඇතුළුවීම් සහ රෙගුලාසි මත පදනම් වූ කලාපීය රාමුවක් ශක්තිමත්ව ගොඩනැංවිය යුතු බව අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම