ජනපති එලිසබෙත් රැජිනගේ අවමගුල් උළෙලට
2022-09-12 16:26:53
Share with:

දෙවන එලිසබෙත් රැජිනගේ අවමංගල්‍ය උත්සවයට තමා සහභාගි වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව තහවුරු කර ඇත්තේ, බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ තබා තබා ඇති ශෝක ප්‍රකාශ පොතේ සටහනක් තැබීමෙන් අනතුරුව ය. 

ලබන 19 වැනිදා ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් ඇබේහිදී අවමංගල්‍ය උත්සවය පැවැත්වෙනු ඇත.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම