මැද සරත් ඍතු උත්සව සැමරුම් ප්‍රසංගයේ සාර්ථකත්වය වෙනුවෙන් චීන මාධ්‍ය සමූහයට ඉහළ පැසසුම්
2022-09-11 15:05:51
Share with:

චීන මාධ්‍ය සමූහයේ මැද සරත් ඍතු උත්සව සැමරුම් ප්‍රසංගයට ඉහළ පැසසුම් හිමිවෙයි.

චීන මාධ්‍ය සමූහය විසින් සංවිධානය කරනු ලබන මැද සරත් ඍතු උත්සව සැමරුම් ප්‍රසංගය ඊයේ(10)රාත්‍රියේ දෙස් විදෙස් මාධ්‍ය ඔස්සේ විකාශය කෙරිණ. මෙවර එම ප්‍රසංගය අධිපැහැදිලි විශාල ඩිජිටල් පුවරු මගින් චීනයේ නගර 71ක පොදු ස්ථානවල ප්‍රථමවරට විකාශය කරනු ලැබීය. ඩිජිටල් තීරු 270ක් ඒ සඳහා යොදාගැනිණ. ඊයේ රාත්‍රී 10 වනවිට චීන මාධ්‍ය සමූහයට අයත් සමස්ත බහුමාධ්‍ය වේදිකාවන්හි එම වැඩසටහන නරඹා තිබූ වාර ගණන මිලියන 238කි. ප්‍රසංගය පිළිබඳ කියවීම් සංඛ්‍යාව බිලියන 7.7ක් වන අතර, අදාළ වීඩියෝවල සමස්ත නැරඹුම් සංඛ්‍යාව මිලියන 900කට ආසන්න විය.


ගුවන් විදුලිය
20240326අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම