බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් මහ රැජින ගේ අභාවය පිළිබඳව, චීන විදේශ අමාත්‍යංශයේ ශෝකය
2022-09-09 18:48:58
Share with:

බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් මහ රැජින ගේ අභාවය පිළිබඳව, චීන විදේශ අමාත්‍යංශය ශෝකය පළ කරයි.

දෙරට හා ජනතාව අතර මිත්‍රත්ව හුවමාරුවට දෙවන එළිසබෙත් මහ රැජින වැදගත් දායකත්වයක් ලබා දුන් බව චීන වි‍දේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද (9) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී පැවසුවාය. බ්‍රිතාන්‍ය රජ පවුල හා විවිධ ක්ෂේත්‍ර සමඟ අඛණ්ඩව ද්විපාර්ශ්වික සබඳතාව ප්‍රවර්ධනය කිරීමට චීනය කැමැත්තෙන් පසු වන බව ද ඇය පෙන්වා දුන්නාය‍.


ගුවන් විදුලිය
20240416අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම