යළි ධුරයට පත්වූ ඇන්ගෝලා ජනාධිපති João Manuel Gonçalves Lourenço මහතාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
2022-09-09 20:44:50
Share with:

ඇන්ගෝලාවේ ජනාධිපති ධුරයට යළි තේරී පත්වූ João Manuel Gonçalves Lourenço මහතා වෙත චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සුබ පැතුම් පිරිනමයි.

මෑත වසරවල චීන ඇන්ගෝලානු සම්බන්ධතාව යහපත් වර්ධන ප්‍රවණතාවක පවතින බව ෂී ජින්පිං මහතා පෙන්වා දෙයි. දෙපාර්ශ්වයේ අන්‍යෝන්‍ය දේශපාලන විශ්වාසය දිනෙන් දින ගැඹුරු වී ඇති අතර ප්‍රායෝගික සහයෝගතා ක්‍රමානුකූලව ඉදිරියට වර්ධනය වෙමින් පවතී. ඉන් දෙරටටත් දෙරටේ ජනතාවන්ටත් වාසී ගෙන දී ඇත. ඇන්ගෝලාව සමග සම්බන්ධතාව කෙරෙහි සැලකිල්ල දක්වන   තමා, João Manuel Gonçalves Lourenço ජනාධිපතිවරයා සමග එක්ව දෙරටේ උපායමාර්ගික හවුල්කාරීත්වය නව තලයකට නංවාලීමට උත්සාහ කිරීමට කැමති බව ෂී ජින්පිං මහතා ප්‍රකාශ කර ඇත.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම