චීන ලක්ෂණවලින් යුත් සමාජ සහනාධාර පද්ධතියෙන් සහන රැසක්
2022-09-08 15:35:57
Share with:

චීන ලක්ෂණවලින් යුත් සමාජ සහනාධාර පද්ධතිය තවදුරටත් පූර්ණ කෙරේ.

ගත වූ වසර 10 තුළ චීන ලක්ෂණවලින් යුත් සමාජ සහනාධාර පද්ධතිය මූලික වශයෙන් ස්ථාපිත කර තිබේ. එම පද්ධතිය යටතේ චීනයේ දුබල ජන කොට්ඨාශවල මූලික ජීවන අවශ්‍යතා සපුරා ඇත. වාර්ෂිකව කෝටි 4ක පිරිසකට එමගින් ආධාර ලැබෙන බව චීන සිවිල් කටයුතු අමාත්‍යාංශය පවසයි. ග්‍රාමීය ප්‍රදේශවල වියපත් පුද්ගලයන්, කාන්තාවන් හා ළමුන් වෙනුවෙන් සත්කාර සේවා හා බාලවයස්කාර දරුවන් ආරක්ෂා කිරීමේ ක්‍රමය එම සහනාධාර පද්ධතිය යටතේ ස්ථාපිත කර තිබේ. ජීවන දුෂ්කරතා තිබෙන ආබාධ සහිත පුද්ගලයන් සහ අධික ආබාධ සහිත පුද්ගලයන්ගේ සත්කාර සේවා වෙනුවෙන් චීන රජය විශේෂ දීමනා ක්‍රමයක් ක්‍රියාත්මක කර ඇත. ඉන් වාර්ෂික ව ආබාධ සහිත පුද්ගලයන් කෝටි 2ක පමණ පිරිසකට සෙත සැලසී ඇතැයි චීන සිවිල් කටයුතු අමාත්‍යංශය සියා සිටී.

 

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම