චීනය විසින් ස්වාධීනව නිර්මාණය කර ඉදිකරන ලද ලොව විශාලතම ද්‍රව ස්වභාවික ගෑස් ගබඩා ටැංකි තුනේ වැස්ම එකවර එසවීම සාර්ථකයි
2022-09-07 10:01:02
Share with:

චීනය විසින් ස්වාධීනව නිර්මාණය කර ඉදිකරන ලද ලොව විශාලතම ඝන මීටර් 270,000 ක ද්‍රව ස්වභාවික ගෑස් ගබඩා ටැංකි තුනේ වැස්ම එකවර එසවීම සාර්ථක වෙයි. චීනයේ Jiangsu පළාතේ Yancheng නගරයේ චීන ජාතික අක්වෙරළ තෙල් සංස්ථාවේ මෙම ව්‍යාපෘතිය ජාතික ස්වාභාවික ගෑස් නිෂ්පාදනය, සැපයුම, ගබඩා කිරීම සහ අලෙවිකරණ පද්ධතිය ඉදිකිරීම සහ අන්තර් සම්බන්ධ කිරීම සඳහා වන ප්‍රධාන සැලසුම් ව්‍යාපෘතියකි. එමෙන්ම, එය ලොව පුරා විශාලතම එකම කාලයේ ඉදිකිරීම් සිදු කෙරුණු විශාල පරිමාණය සහිත ද්‍රව ස්වභාවික ගෑස් පර්යන්ත ව්‍යාපෘතිය ද වේ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම