චීනයේ Sichuan පළාතේ Ganzi ප්‍රදේශයේ හා Ya’an නගරයේ දස දහසකට අධික ‍පිරිසක් සුරක්ෂිත ස්ථාන වෙත යොමු කෙරෙති
2022-09-07 10:00:42
Share with:

චීනයේ Sichuan පළාතේ Ganzi ප්‍රදේශයේ හා Ya’an නගරයේ පුද්ගලයෝ 10657ක් සුරක්ෂිත ස්ථාන වල වෙත යොමු කෙරෙති.

Sichuan පළාතේ Ganzi ටිබෙට් ජාතික ස්වයං පාලන ප්‍රදේශයට ඊයේ(6) දැඩි වර්ෂාපතනයක් ලැබිණ. Ganzi ප්‍රදේශයේ හා Ya’an නගරයේ හිදිසිව පුද්ගලයන් 10657ක් සුරක්ෂිත ස්ථාන වල වෙත යොමු කර තිබේ. එමෙන්ම Ganzi ප්‍රදේශයේ භූ ආපදාවක් ද වාර්තා විය. ඉන් කිසිදු අයෙකුට හෝ තුවාල සිදුව නොමැත.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම