“මානව හිමිකම්වලට ගරු කිරීම හා සහතික කිරීම පිළිබඳ ෂී ජින් පිං මහතාගේ චින්තනික සාරය” විදේශ භාෂා රැසකින් මුද්‍රණය කෙරේ
2022-09-07 19:57:03
Share with:

“මානව හිමිකම්වලට ගරු කිරීම හා සහතික කිරීම පිළිබඳ ෂී ජින් පිං මහතාගේ චින්තනික සාරයේ” චීන-රුසියානු, චීන-ප්‍රංශ, චීන-ස්පාඤ්ඤ සහ චීන-ජපන් භාෂා සංස්කරණ හතර මුද්‍රණය කෙරේ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ පක්ෂ ඉතිහාසය සහ සාහිත්‍ය පර්යේෂණ ආයතනය විසින් පරිවර්තනය කර ඇති එම සංස්කරණ හතර, මෑතකදී මධ්‍යම පරිවර්තන ප්‍රකාශන ආයතනයෙන් ප්‍රකාශයට පත් කර ඇත.

මානව හිමිකම්වලට ගරු කිරීම හා සහතික කිරීම පිළිබඳව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පළ කළ වැදගත් උපදෙස් මාලාවක් එම කෘතියේ අඩංගු වෙයි. මානව හිමිකම්වලට ගරු කිරීම හා සහතික කිරීමේදී චීනයේ කැපකිරීම් එම කෘතියෙන් ලෝකයට කියා දෙයි. මානව හිමිකම් පිළිබඳ චීන දෘෂ්ටියේ ආකර්ෂණය හා බලපෑම් එම කෘතියෙන් විස්තර කෙරේ.


 

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම