රට ගොඩනංවන අරගලය ලබන වසරේ දී අරඹන බව ජනපති කියයි
2022-09-07 18:18:21
Share with:

විදේශයන් මත යැපෙමින් තවදුරටත් කටයුතු කළ නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ණය නැති රටක් ලෙස ශ්‍රී ලංකාව ගොඩ නැංවීමට පක්ෂ භේදයෙන් තොරව එක්වන්නැයි ජනාධිපතිවරයා සැමට ඇරයුම් කළේ එක්සත් ජාතික පක්ෂයේ 76 වන සංවත්සර සමුළුව ඊයේ(6) අමතමිනි. රටේ තරුණ-තරුණියන්ට යහපත් අනාගතයක් බිහි කරදීම තම අරමුණ බව ද ඔහු සඳහන් කරයි. රටේ සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ගනිමින් රට ගොඩනැගීමේ අරගලය ලබන වසරේ අරඹන බව ද ජනාධිපතිවරයා එහිදී පැවසීය.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම