චීනය නව දුරස්ථ සංවේදී චන්ද්‍රිකා සමූහයක් කක්ෂගත කරයි
2022-09-06 15:27:25
Share with:

චීනය නව දුරස්ථ සංවේදී චන්ද්‍රිකා සමූහයක් නිකුත් කරයි.ලෝන්ග් මාච් 2D ප්‍රවාහක රොකට්ටුව මගින් එම චන්ද්‍රිකා අභ්‍යාවකාශය වෙත යැවිණ.එය යඕගන් 35 චන්ද්‍රිකා සමූහයේ පස්වෙනි කාණ්ඩයයි.චන්ද්‍රිකා නියමිත පරිදි කක්ෂ ගත කෙරිණ.විද්‍යාත්මක අත්හදා බැලීම්,ඉඩම් මැණීම , කෘෂිකර්ම වගා කටයුතු සහ විපත් වැළැක්වීම  සඳහා එම චන්ද්‍රිකා ප්‍රධාන වශයෙන් යොදා ගැනේ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම