“පාරිසරික ශිෂ්ටාචාරය පිළිබඳ ෂී ජින් පිං චින්තනය ඉගෙනීමේ දළ සටහන”ග්‍රන්ථය පිළිබඳ අධ්‍යයන සමුළුවක්
2022-09-06 18:38:52
Share with:

“පාරිසරික ශිෂ්ටාචාරය පිළිබඳ ෂී ජින් පිං චින්තනය ඉගෙනීමේ දළ සටහන”ග්‍රන්ථය පිළිබඳ අධ්‍යයන සමුළුවක් පැවැත්වේ.

එම සමුළුව චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තුව හා ජෛව පරිසර අමාත්‍යංශය විසින් අද(6) බෙයිජිංහිදී ඒකාබද්ධව පවත්වන ලදි.

පාරිසරික ශිෂ්ටාචාරය පිළිබඳ ෂී ජින් පිං චින්තනය, ඉතිහාසය පදනම් කර ගෙන කාලානුරූපව  සමස්ත ලෝකයට ‍නෙත් යොමා අනාගතය දෙස ද බලමින් මානවයන් හා ස්වභාවය, සුරැකීම හා සංවර්ධනය, පරිසරය හා ජන ජීවිතය, දේශීය තත්ත්වය හා ජාත්‍යන්තර තත්ත්වය අතර සම්බන්ධතා පද්ධතිමය ලෙස විග්‍රහ කර ඇත. එම චින්තනය, නව යුගයේ ජෛව ශිෂ්ටාචාර සංවර්ධනයට අදාල වැදගත් සිද්ධාන්ත සම්පිණ්ඩනය කර ඇති අතර ප්‍රායෝගික ගැටළුවලට විසඳුම් සොයා දී තිබේ. එය මනා තාර්කික, පොහොසත් අන්තර්ගතයන් සහිත සම්පූර්ණ හා ගැඹුරු විද්‍යාත්මක පද්ධතියක් බව එම සමුළුව පෙන්වා දී තිබේ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම