සමෘද්ධි, වැඩිහිටි හා ආබාධිත දීමනාලාභීන්ට ආධාර සැපයීමට ආසියානු සංවර්ධන බැංකුවෙන් රුපියල් කෝටි 5200ක්
2022-09-06 18:48:28
Share with:

සමෘද්ධි, වැඩිහිටි හා ආබාධිත දීමනාලාභීන්ට 2022 වසර සඳහා ආධාර සැපයීමට රුපියල් කෝටි 5200ක ණය මුදලක් ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟතාව පළ කරයි.  මෙම වැඩසටහන සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 145ක මුදලක් මේ වසරේ මුල් භාගයේදී ලෝක බැංකුවෙන් ලැබිණ. ඊට අමතරව ආසියානු සංවර්ධන බැංකුවෙන් මෙම  ඩොලර් මිලියන 145ක ණය මුදල හිමිවන බව මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ලේකම් කේ.එම්. මහින්ද සිරිවර්ධන මහතා එම අමාත්‍යංශයේදී පැවති මාධ්‍ය හමුවකදී ඊයේ (05) ප්‍රකාශ කළේය.

 

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම