ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්තිවලට සහායවීම සඳහා රාජ්‍ය නිලධාරීන් සමග එකඟතාවට පැමිණීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරිය ගේ ප්‍රසාදය
2022-09-05 15:27:25
Share with:

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්තිවලට සහායවීම සඳහා රාජ්‍ය නිලධාරීන් සමග එකඟතාවට පැමිණීම සම්බන්ධයෙන් තම ප්‍රසාදය පළ කරන බව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියාවා මහත්මිය පවසයි.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඇය සඳහන් කළේ, ඇමරිකානු ඩොලර් බිලියන 2.9 ක පමණ මාස 48 ක විස්තීරණ අරමුදල් පහසුකම් සමගින් ආර්ථික ප්‍රතිපත්තිවලට සහයවීම සඳහා කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවට පැමිණීම ශ්‍රී ලංකා පාර්ශ්වයෙන් බලන කළ වැදගත් හා ඉදිරි පියවරක් බවයි.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම