චීනයේ ස්චුවාන් පළාතේ භූමි කම්පා සහන මෙහෙයුම් අඛණ්ඩව
2022-09-05 20:24:13
Share with:

චීනයේ ස්චුවාන් පළාතේ ලූදිං කෝරළයේ භූමි කම්පා සහන මෙහෙයුම් අඛණ්ඩව සිදු කෙරේ.

භූමිකම්පාවෙන් පසු, චීන රාජ්‍ය මණ්ඩලයේ භූමිකම්පා සහන දෙපාර්තමේන්තු කාර්යාලය සහ හදිසි කළමනාකරණ දෙපාර්තමේන්තුව ජාතික භූමිකම්පා හදිසි ප්‍රතිචාර තුන්වෙනි මට්ටම ක්‍රියාත්මක කළේය. චීන ජාතික ආපදා අවම කිරීමේ කමිටුව සහ හදිසි කළමනාකරණ දෙපාර්තමේන්තුව ජාතික මට්ටමේ හතරවන ආපදා සහන හදිසි ප්‍රතිචාරය ක්‍රියාත්මක කළේය. චීන මුදල් අමාත්‍යංශය සහ හදිසි කළමනාකරණ දෙපාර්තමේන්තුව එදිනම ස්චුවාන් පළාතට සහන අරමුදල් යුවාන් මිලියන 50 ක් කඩිනමින් වෙන් කර ඇත. එම මුදල හදිසි ගලවාගැනීම් සහ සහන සේවාවන්ට යෙදවේ.

 


ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම