කැනඩාවේ ස්ථාන කිහිපයකදී සිදු වූ පිහි ප්‍රහාරවලින් 10 දෙනෙක් ජීවිතක්ෂයට
2022-09-05 09:51:36
Share with:

කැනඩාවේ Saskatchewan පළාතේ ස්ථාන කිහිපයකදී ඊයේ(4) පිහි ප්‍රහාර සිදු වූ අතර, ප්‍රහාරවලින් 10 දෙනෙක් මිය ගිය අතර අවම වශයෙන්15 දෙනෙකු තුවාල ලබා ඇති බව, කැනඩා පොලීසිය පවසයි.

මූලික විමර්ශනවලට අනුව, පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු මෙම ප්‍රහාර මාලාව සිදු කිරීමෙන් පසු මෝටර් රථයකින් එම ස්ථානයෙන් පලා ගොස් තිබේ. සැකකරුන් සොයා  පොලීසිය මෙහෙයුම් සිදු කරයි.

සිද්ධිය වූ ප්‍රදේශයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම