පාන් මිල ශීඝ්‍රයෙන් ඉහළට..
2022-09-04 17:27:32
Share with:

තිරිගු පිටි හිඟයක් පැවතියහොත් පාන් මිල රුපියල් 300 ක් දක්වා ඉහළ නැංවීමට සිදුවනු ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි. මේ වනවිට පාන් පිටි කිලෝ 50ක්, රුපියල් 20,000ක් වැනි මුදලකට ලබාගැනීමට සිදුව ඇති බව ද එම සංගමය කියාසිටී.

මේ සම්බන්ධයෙන් රජය මැදිහත් වී කඩිනම් විසඳුමක් ලබාදෙන්නැයි, සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා ඉල්ලීමක් කරයි.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම