අංශ කිහිපයක් අත්‍යවශ්‍ය සේවා ලෙස නම්කරමින් නව ගැසට් නිවේදනයක්
2022-09-04 17:28:17
Share with:

අංශ කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ගැසට් නිවේදනයක් නිකුත්  කෙරේ.  ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියමය අනුවයි.

විදුලිබල සැපයුම සම්බන්ධ සියලුම සේවා, ඛනිජ තෙල් සැකසුම් හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම මෙන්ම රෝහල්,රෝගී සත්කාරක හා ඖෂධ ආශ්‍රිත සියලුම සේවා මේ යටතේ අත්‍යවශ්‍ය සේවා බවට පත්කර ඇත. 

ගුවන් විදුලිය
20240420සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම