අතුරු අයවැය සම්මත කර ගැනීම අද (02) පස්වරුවේ
2022-09-02 18:38:11
Share with:

විසර්ජන සංශෝධන පනත් කෙටුම්පත හෙවත් අතුරු අයවැය දෙවන වර කියවීමේ විවාදයේ  තුන්වැනි දිනය අද (02) යි . විවාදයෙන් අනතුරුව එය සම්මත කරගැනෙනු ඇත.

පාර්ලිමේන්තුවේ ඊයේ (01) පැවති විවාදයට එක් වූ අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා කියාසිටියේ, වත්මන් ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදුකෙරෙමින් පවතින බව යි.

මේ අතර, පාර්ලිමේන්තුව ලබන 6 - 9 වැනිදා දක්වා රැස්වන බවට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම