ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ මතය මේ සතිය අග දී
2022-09-01 19:03:58
Share with:

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය මේ සතිය අවසානයේ දී ප්‍රකාශයට පත්කෙරෙනු ඇතැයි අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි. ඔහු මේ බව කියාසිටියේ පාර්ලිමේන්තුවේ පැවැත්වෙන, විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදයට අද (1)  එක්වෙමිනි.

ශ්‍රේෂ්ඨාධිකරණයේ  මතය ලද පසු, ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත රටට ගැලපෙන ආකාරයෙන් සම්මත කර ගැනීමට හැකිවනු ඇතැයි ද අමාත්‍යවරයා විශ්වාසය පළ කළේය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම