චීනයේ සේවා වෙළඳාමේ අඛණ්ඩ ප්‍රගතියක්
2022-09-01 21:20:59
Share with:

මේ වසරේ මුල් මාස 7 තුළ, චීනයේ සේවා වෙළඳාම තවදුරටත් වර්ධනය වේ.

එම කාලයේ, චීනයේ සේවා කර්මාන්ත ක්ෂේත්‍රයේ ආනයන හා අපනයන පසුගිය වස‍රේ සමාන කාලයට සාපේක්ෂව 20.7%කින් වර්ධනය වූ බව චීන වාණිජ අමාත්‍යාංශය අද (01) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී කියා සිටියේ ය. එහි සමස්ත වටිනාකම චීන යුවන් බිලියන 3392.2කි. ඒ අතරින් දැනුම් සේවා වෙළඳාම හා සංචාරක සේවා වෙළඳාම වඩාත් කැපී පෙනෙන වර්ධනයක් අත්කරගෙන ඇතැයි චීන වාණිජ අමාත්‍යාංශය නිකුත් කළ සංඛ්‍යාලේඛනවලින් හෙළි වේ.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම