චීනයේ PMI දර්ශකය ඉහළට
2022-08-31 10:56:41
Share with:

අගෝස්තු මාසයේ චීනයේ PMI දර්ශකය 49.4% ක් වෙයි

චීන ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශයේ සේවා අංශයේ සමීක්ෂණ මධ්‍යස්ථානය ,  කාර්ය සංවිධාන සහ මිලදී ගැනීම් සම්මේලනය විසින් අද (31) නිකුත් කරන ලද දත්ත වලට අනුව, චීනයේ නිෂ්පාදන මිලදී ගැනීමේ කළමනාකරුවන්ගේ දර්ශකය (PMI) අගෝස්තු මාසයේදී 49.4% ක් විය. එය පෙර මාසයට වඩා සියයට 0.4 කින් ඉහළ ගොස් තිබේ. එය නිෂ්පාදන මට්ටමේ ඉහළයාමකි.

අගෝස්තු මාසයේදී, සමීක්ෂණයට ලක් කරන ලද අංශ 21 න් 12 ක PMI අගය පෙර මාසයට වඩා ඉහළ ගොස් ඇති අතර, බොහෝ කර්මාන්තවල ව්‍යාපාරික වාතාවරණය වැඩිදියුණු වී ඇති බව එම සංඛ්‍යාලේඛනය පෙන්වා දෙයි.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම