අතුරු අයවැය දෙවන වර කියවීමේ විවාදය අද (31) සිට
2022-08-31 19:28:54
Share with:

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට ඊයේ (30) ඉදිරිපත් කළ අතුරු අයවැය හෙවත් අයවැය විසර්ජන සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ දෙවන වර කියවීමේ විවාදය ඇරඹෙයි. එය අදත් (31)  හෙටත් (01) පෙරවරු 9.30 සිට පස්වරු 5.30 දක්වා දිවා  විවේකයකින් තොරව පැවැත්වීමට නියමිතයි.

ලබන 2 වැනිදා ද  විවාදය පැවැත්වෙන අතර,  කාරක සභා අවස්ථාව හා තෙවන වර කියවීමෙන් පසුව පනත් කෙටුම්පත සම්මත කරගැනෙනු ඇත.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම