ශිෂ්‍ය ණය පිළිබඳ තීරණයෙන් ඇමරිකානු ජනාධිපතිවරයාට වැඩවරදිනු ඇත
2022-08-30 17:42:55
Share with:

ශිෂ්‍ය ණය ආපසු ගෙවීමේ කාලය දීර්ඝ කිරීමේ යෝජනාව ඇමරිකානු ජනාධිපති Joe Biden මහතාට සිදුවන බරපතල වැරදීමක් වනු ඇත. එරට THE HILL නම් පුවත්පත මේ බව වාර්තා කළේය. එම යෝජනාවෙන් ඉහළ ආදායම් සහිත පුද්ගලයන්ට ප්‍රතිලාභ හිමිවනු ඇත.

https://thehill.com/opinion/congress-blog/3618966-student-loan-forgiveness-should-backfire-on-biden/

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම