170 000 කට අධික සිසු පිරිසකට මෙවර සරසවි වරම්
2022-08-29 20:46:30
Share with:

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගයෙන් සිසුන් 171,497 දෙනෙකු විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා ඇත. විභාගයට පෙනී සිටි සමස්ත සිසුන් සංඛ්‍යාව 272,682 කි.

උසස්පෙළ විභාගයට දෙවන හා තෙවන වර පෙනී සිටින අයදුම්කරුවන්ට ලබන පළමුවැනිදා සිට 8 වැනිදා දක්වා මාර්ගගත ක්‍රමයට අයදුම් කිරීමට අවස්ථාව ලබාදී ඇති බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා දැනුම් දෙයි.

2021 උසස්පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ (28) නිකුත් කෙරිණ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම