ඇමරිකානු යුද්ධ නෞකා දෙකක් චීනයේ තායිවාන සමුද්‍ර සන්ධියට ඇතුළු කිරීම සම්බන්ධයෙන් චීන යුද හමුදාව සීරුවෙන්
2022-08-29 10:04:59
Share with:

ඇමරිකානු යුද්ධ නෞකා දෙකක් චීනයේ තායිවාන සමුද්‍ර සන්ධියට ඇතුළු කිරීම සම්බන්ධයෙන් චීන යුද හමුදාව ප්‍රතිචාර දක්වයි.

USS Antietam හා USS Chancellorsville නම් තම යුද්ධ නෞකා දෙක ඊයේ (28) චීනයේ තායිවාන සමුද්‍ර සන්ධියට ඇතුළු කළ ඇමරිකාව එම සිද්ධිය හුවාදැක්වීම සම්බන්ධයෙන්, චීන මහජන විමුක්ති හමුදාවේ නැගෙනහිර යුද විධානයේ ප්‍රකාශක Shi Yi මහතා නිවේදනයක් නිකුත් කර ඇත.

චීන මහජන විමුක්ති හමුදාවේ නැගෙනහිර යුද විධානය ඇමරිකානු නෞකාවේ එම මෙහෙයුම්වල පූර්ණ ක්‍රියාවලිය කෙරෙහි නිරීක්ෂණය කර තිබේ. මීට අදාළව ඇමරිකාවේ සියලුම ක්‍රියාවන් චීනය පාලනය කර ඇති බවද හෙතෙම පැවසීය. ඕනෑම ප්‍රකෝපකාරී ක්‍රියාවක් පරාජය කිරීම සඳහා සුදානම්ව සිටින චීන මහජන විමුක්ති හමුදාවේ නැගෙනහිර යුද විධානය දැඩි සීරුවෙන් පසුවන බව ද හෙතෙම ප්‍රකාශ කළේය.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම