බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක වෘත්තීය ත්‍රීරෝද රථ ලියාපදිංචිය සැප්තැම්බර් 1 වැනිදා සිට ක්‍රියාත්මක කෙරේ
2022-08-28 15:31:48
Share with:

බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක වෘත්තීය ත්‍රීරෝද රථ ලියාපදිංචිය සැප්තැම්බර් 1 වැනිදා සිට ආරම්භ කිරිමට සැලසුම් කර ඇතැයි බස්නාහිර පලාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ප්‍රසන්න සංජිව මහතා පවසයි.එම ලියාපදිංචි කිරිම් මාර්ගගත ක්‍රමයට සිදුකිරිමට අපේක්ෂා කෙරේ.බස්නාහිර පළාත තුළ ත්‍රීරෝද රථ තුන්ලක්ෂ පනස්දහසක් පමණ ඇති බවට හදුනාගෙන තිබේ.පොදු ප්‍රවාහනට සම්බන්ධ ත්‍රීරෝද රථ වෙනුවෙන් අවශ්‍ය සහය ලබාදිම සදහා මෙම නියාමනය සිදුකෙරෙන බව ඔහු වැඩිදුරටත් සදහන් කළේය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම