ගංවතුර තවදුරටත් පැතිර යාම හේතුවෙන් පාකිස්ථානයේ හදිසි තත්ත්වයක්
2022-08-27 16:29:51
Share with:

ගංවතුර තවදුරටත් පැතිර යාම හේතුවෙන් පාකිස්ථානයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරේ.

සියලු පළාත් වලට හමුදාව පිටත් කරමින් සහන කටයුතු ක්‍රියාත්මක කිරීමට පාකිස්ථාන රජය පියවර ගෙන ඇත. ඊට එක් වන හමුදා භටයන්ගේ සංඛ්‍යාව හා සහන සේවා ක්‍රියාත්මක කලාප, පළාත් රජයන් හා හමුදාව විසින් තීරණය කරනු ඇත.

දැනටමත්, පාකිස්ථානයේ අඩකට වැඩි ප්‍රදේශ ජලයෙන් යට වී ඇත. පීඩාවන්ට ලක්ව සිටින පුද්ගල සංඛ්‍යාව මිලියන 3කට අධික ය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම