සූර්ය උත්පාදන විදුලිය මෙගාවොට් 3000 ක් දක්වා ඉහල නැංවීමේ සැලැස්මක්
2022-08-26 15:17:06
Share with:

ඉදිරි වසර තුන තුළ වහලය මත සවි කල සූර්ය බල පද්ධති මගින් උත්පාදනය කරන විදුලිය මෙගාවොට් 3000 ක් දක්වා ඉහල නැංවීම ඉලක්කය බව සුර්ය බල කර්මාන්ත සංගමය පවසයි. දැනටමත් ඉන් මෙගාවොට් 600ක් ජාතික පද්ධතියට එක්කර තිබේ.

සංගමයේ ලේකම් ලක්මාල් ප්‍රනාන්දු මහතා පැවසුවේ සූර්ය බල පද්ධති පාරිභෝගිකයින් 40000ක් පමණ දිවයින පූරා සිටින බවයි. එම සංඛ්‍යව ලක්ෂ 10 දක්වා ඉහල නැංවීම අරමුණයි. ඒ සදහා රජය දෙන සහය අගය කල ඔහු කඩිනම් සුර්ය බල සංග්‍රාමයක් රට තුල ඇති කිරිමෙන් විදුලි අර්බුදයට විසදුම් සෙවිය හැකි බව පෙන්වා දුන්නේය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම