ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයේ එන්නත් නියාමන පද්ධතිය ශ්‍රේණිගත කරයි
2022-08-26 14:47:05
Share with:

චීනයේ එන්නත් නියාමන පද්ධතිය ජාතික වෛද්‍ය නිෂ්පාදන නියාමන අධිකාරීන් සඳහා වන ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගෝලීය වර්ගීකරණ පද්ධතියට අනුව ශ්‍රේණිගත කෙරේ.චීනයේ නිෂ්පාදනය කරන, ආනයනය කරන හෝ බෙදා හරින එන්නත්වල ගුණාත්මකභාවය, ආරක්ෂාව සහ ඵලදායී බව සහතික කිරීම සඳහා චීනය සතුව ස්ථාවර, මනාව ක්‍රියාත්මක වන සහ ඒකාබද්ධ නියාමන පද්ධතියක් ඇති බව ඉන් අදහස් කෙරේ.

https://www.who.int/news/item/23-08-2022-china-s-vaccine-regulator-reaches-new-who-rank-to-ensure-safety--quality---effectiveness

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම