ඇමරිකාවේ ව්‍යාපාරික ක්‍රියාකාරම් සීඝ්‍ර ලෙස පහළට
2022-08-26 14:50:19
Share with:

ඇමරිකාවේ ව්‍යාපාරික ක්‍රියාකාරම් සීඝ්‍ර ලෙස පහත වැටේ.2020 වසරේ මැයි මාසයේ සිට එම ක්‍රියාකරකම් දැඩි ලෙස පහත වැටී ඇති බව CNN වාර්තාවක දැක්වේ.වසංගතය ආරම්භයේ සිට පොලී අනුපාතය ඉහළ යාම සහ උද්ධමනය හේතුවෙන් පාරිභෝගික වැය කිරීම් ඊට බලපා ඇත.නවතම PMI දර්ශකයේ දත්තලට අනුව එය ජූලි මාසයේ පැවති 47.7 මට්ටමේ සිට අගෝස්තු මාසයේ දී 45 මට්ටම දක්වා පහළ ගොස් ඇත.

https://edition.cnn.com/2022/08/23/economy/pmi-sp-august-flash-business-activity/index.html


ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම