චීනයේ උප කක්ෂීය ප්‍රවාහන උපකරණ නැවත භාවිත කිරීමේ පියසැරි පරීක්ෂණය සාර්ථකයි
2022-08-26 15:20:03
Share with:



චීනයේ උප කක්ෂීය ප්‍රවාහන උපකරණ නැවත භාවිත කිරීමේ පියසැරි පරීක්ෂණය සාර්ථක වෙයි.

චීන අජටාකාශ විද්‍යා හා තාක්ෂණ සමූහයට අයත් චීන ප්‍රවාහන රොකට්ටු තාක්ෂණ පර්යේෂණ ආයතනය විසින් පර්යේෂණ කරන ලද උප කක්ෂීය ප්‍රවාහන උපකරණ නැවත භාවිත කිරීමේ පියසැරි පරීක්ෂණය සාර්ථක වී ඇත. එය චීන අභ්‍යාවකාශ ප්‍රවාහන තාක්ෂණය එක් වතාවක් භාවිතයේ සිට නැවත භාවිතය දක්වා වර්ධනය වීම ප්‍රවර්ධනය කිරීමට උපකාරී වේ.

 

 


ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම