5 වැනි චීන-අප්‍රිකා මාධ්‍ය සහයෝගිතා සංසදයට චීන ජනපතිගෙන් සුබ පැතුම්
2022-08-25 18:39:28
Share with:

5 වැනි චීන-අප්‍රිකා මාධ්‍ය සහයෝගිතා සංසදයට චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සුබ පැතුම් පිරිනමයි.

එම සංසදය ස්ථාපිත කර ගෙවුණු වසර 10  තුළ, ද්විපාර්ශ්වික මාධ්‍ය සහයෝගිතාවලට වැදගත් වේදිකාවක් ලබා දී ඇති අතර, ශිෂ්ටාචාර හුවමාරු කිරීම හා විස්තීරණ උපායමාර්ගික හවුල්කාරිත්වයට දායක වී ඇති බව ෂී ජින් පිං මහතා අද (25) යොමු කළ එම සුබ පැතුම් ලිපියේ දැක්වේ. ද්විපාර්ශ්වික මාධ්‍ය අඛණ්ඩව මිත්‍රත්වයන් සුරකිමින් පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව ගොඩ නැගීම ප්‍රවර්ධනය කරනු ඇතැයි හෙතෙම බලපොරොත්තු වෙයි.

5 වැනි චීන-අප්‍රිකා මාධ්‍ය සහයෝගිතා සංසදය අද(25) බෙයිජිංහිදී පැවැත්විණ.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම