චීන ජාත්‍යන්තර බුද්ධි කර්මාන්ත ප්‍රදර්ශනයේ දී ප්‍රධාන ව්‍යාපෘති 70කට අත්සන් තැබේ
2022-08-25 18:38:42
Share with:

මෑතකදී, 2022 චීන ජාත්‍යන්තර  ජාත්‍යන්තර බුද්ධි කර්මාන්ත ප්‍රදර්ශනයේ ප්‍රධාන ආයෝජන ව්‍යාපෘතිවලට අන්තර් ජාලය ඔස්සේ අත්සන් කිරීමේ  උත්සවය Chongqing හිදී පැවති අතර එහිදී ප්‍රධාන ආයෝජන ව්‍යාපෘති 70 ක් අත්සන් කෙරිණ. ඒවා අතර, Jiulongpo දිස්ත්‍රික්කය ප්‍රධාන ආයෝජන ව්‍යාපෘති දෙකකට අත්සන් තබා තිබේ.එහි සැලසුම් කළ මුළු ආයෝජනය යුවාන් බිලියන 7.5 කි.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම