2022 චීන ජාත්‍යන්තර සේවා කර්මාන්ත වෙළඳ ප්‍රදර්ශනය ලබන සතියේ ඇරඹේ
2022-08-24 14:56:29
Share with:

2022 චීන ජාත්‍යන්තර සේවා කර්මාන්ත වෙළඳ ප්‍රදර්ශනය අගෝස්තු 31 සිට සැප්තැම්බර් 5 දක්වා චීනයේ බෙයිජිංහිදී පැවැත්වීමට නියමිතය. මේ වන විට, විවිධ පූර්ව සූදානම් කටයුතු මැනැවින් සකස් කර ඇති බව චීන රාජ්‍ය මණ්ඩලයේ ප්‍රවෘත්ති කාර්යාලය ඊයේ (23) පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.

ගුවන් විදුලිය
20240415සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම