ඇමරිකාවේ තත්ත්වය අයහපත් වෙමින් පවතින බව සමීක්ෂණයකට එක්වූවෝ බහුතරයක් පවසති
2022-08-24 11:06:27
Share with:

ඇමරිකාව වැරදි දිශාවේ ගමන් කරන බව සමීක්ෂණයකට එක්වූවන් අතරින්  සියයට 74ක පිරිසක් විශ්වාස කරති.

ඇමරිකවේ මාධ්‍ය මෑතකදී පළ කළ සමීක්ෂණයකට අනුව ඊට එක්වූ හතරෙන් තුනක පමණ පිරිසක් පවසා ඇත්තේ ඇමරිකාව වැරදි දිශා‍වේ ගමන් කරමින් සිටින බවයි. ඇමරිකාව නිවැරදි දිශාවේ ගමන් කරමින් සිටින බව පවසා ඇත්තේ සියයට 21ක පමණ පිරිසක් පමණි.

එමෙන්ම ඊට එක්වූවන්ගෙන් සියයට 60ක පිරිසකගේ මතය වී ඇත්තේ ඇමරිකාවේ යහපත් ම කාලය අවසන් වී ඇති බවයි. සියයට 70ක පිරිසක් විශ්වාස කරන්නේ ඇමරිකාව ආර්ථික පසුබෑමකට ලක් වෙමින් සිටින බවයි. ඉදිරි වසර 5 තුළ ඇමරිකවේ තත්ත්වය අයහපත් වනු ඇතැයි සියයට 33ක පිරිසක් විශ්වාස කරති.‍

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම