2022 බෙයිජිං ජාත්‍යන්තර පොත් සල්පිල ලබන නොවැම්බර් මස
2022-08-23 19:03:51
Share with:

2022 බෙයිජිං ජාත්‍යන්තර පොත් සල්පිල ලබන නොවැම්බර් 24 වෙනිදා සිට 27 වෙනිදා දක්වා පැවැත්වේ.එය හෙට ( 24 ) වෙනිදා සිට 28 වෙනිදා දක්වා පැවැත්වීමට කලින් සැලසුම් කර තිබිණ.සල්පිල බෙයිජිං නුවර චීන ජාත්‍යන්තර ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ දී පැවැත්වීමට නියමිතයි.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම