ඉරානය සහ සෞදි අරාබිය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාව සාමාන්‍යකරණයට පත්කිරීමේ සාකච්ඡා සාර්ථකයි
2022-08-23 15:34:35
Share with:

ඉරානය සහ සෞදි අරාබිය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාව සාමාන්‍යකරණයට පත්කිරීමේ සාකච්ඡා ප්‍රශස්ත ලෙස පවත්වා ඇතැයි ඉරානය පවසයි.

ඉරාන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Nasser Kanaani මහතා ඊයේ(22) මාධ්‍ය හමුවකදී පැවසුවේ එම සාකච්ඡා මේ වනවිටත් සක්‍රීය මෙන්ම ඵලදායී අයුරෙන් පැවැත්වෙන බවයි. ඉරානය සහ සෞදි අරාබිය, ද්වීපාර්ශ්වික හා කලාපීය ක්ෂේත්‍ර වලින් පොදු ගැටළු රැසකට මුහුණ දී ඇත. දෙරටේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතාව සාමාන්‍යකරණය කිරීම සඳහා පැවති සාකච්ඡා දෙපාර්ශ්වයේ ප්‍රතිලාභ වලට අනුකූල බව ද ඉරාන විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයා කියා සිටී.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම