රටවල් කිහිපයකින් monkeypox ආසාදිතයන් හමුවෙයි
2022-08-22 10:54:49
Share with:

රටවල් කිහිපයකින් monkeypox ආසාදිතයන් වාර්තා වෙයි.කියුබාවේ පළමු ආසාදිතයා වාර්තා වූ අතර ඔහු ඉතාලි ජාතික සංචාරකයෙකි.ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වෙල්ස් ප්‍රාන්ත රජය එහි වැසියන්‍ට රෝගය පිළිබඳ අනතුරු අඟවා ඇත්තේ ආසාදිතයන් වාර්තා වීමෙන් අනතුරුවය.නිව් සවුත්වේලස් හා වික්ටෝරියා ප්‍රාන්තවලින් monkeypox ආසාදිතයන් 89 දෙනෙකු වාර්තා වී ඇති බව ඔස්ට්‍රේලියා සෞඛ්‍ය අංශ පවසයි.මේ අතර ඊශ්‍රායලයෙන් වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 208 ක් දක්වා ඉහළ ගොස් ඇත. පසුගිය දින 4 තුළදී නව ආසාදිතියන් 11 දෙනෙකු වාර්තා වී තිබේ.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම