සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු යළි ඇරඹේ
2022-08-21 17:15:12
Share with:

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු යළි ආරම්භ කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

අමාත්‍යවරයා පවසන්නේ, තෙල් පිරිපහදුව දින 40ක් පූර්ණ ධාරිතාවයෙන් ක්‍රියාත්මක වීමට අවශ්‍ය කටයුතු මේ වනවිට සම්පාදනය කර ඇති බවයි.

ඒ අනුව, බොරතෙල් මෙට්‍රික් ටොන් 100,000ක් දැනට ගොඩබාමින් පවතින අතර, තවත් මෙට්‍රික් ටොන් 120,000ක් ලබන සතියේ පැමිණීමට නියමිත ය.

ගුවන් විදුලිය
20240422සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම