මෙරට සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනයට පියවර
2022-08-21 17:19:53
Share with:

මෙම වසරේ සංචාරකයන් ලක්ෂ දහයක් මෙරටට ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. පසුගිය කාලසීමාව තුළ සංචාරකයන් පැමිණීමේ යම් අඩුවක් පැවතිය ද මේ වන විට දෛනිකව දිවයිනට පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව ඉහළ ගොස් තිබේ.

ඉදිරියේ දී යාපනය ගුවන්තොටුපළ ඔස්සේ ඉන්දියානු වන්දනාකරුවන්ට ශ්‍රී ලංකාවට පැමිණීමේ අවස්ථාව ලබාදීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා කියාසිටී.

2020 සහ 2021 වසරවල මෙරට සංචාරක ව්‍යාපාරයේ දැඩි පසුබෑමක් ඇතිවූයේ  කොවිඩ් වසංගතය හේතුවෙනි.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම