චීනයේ Long March වාහක රොකට්ටුවෙන් අඛණ්ඩ වාර්තාගත සාර්ථකත්වයක්
2022-08-20 14:28:50
Share with:

චීනයේ Yaogan-35 නමැති දුරස්ථ සංවේදක චන්ද්‍රිකා කාණ්ඩයට අයත් 4 වන කණ්ඩායම Long March-2D වාහක රොකට්ටුව මගින් සාර්ථකව අභ්‍යවකාශයට යොමුකෙරේ. නිරිතදිග චීනයේ සිචුවාන් පළාතේ Xichang චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයෙන් අද(20) මෙම චන්ද්‍රිකා පෙළ ගුවන්ගත  කෙරිණ. චීනයේ Long March වාහක රොකට්ටුව මගින් සිදුකෙරුණු  103 වැනි මෙහෙයුම  මෙයයි. මෙවර භාවිත කරන ලද වාහක රොකට්ටුව සහ සියලු චන්ද්‍රිකා, චීන අභ්‍යවකාශ විද්‍යා හා තාක්ෂණ සමූහය විසින් පර්යේෂණය කර නිපදවනු ලැබූ ඒවා වීම විශේෂත්වයකි.

     

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම