මොරොක්කෝවේ සිදුවූ රථවාහන අනතුර පිළිබඳව චීන විදේශ ඇමතිවරයාගේ ශෝකය පළ වේ
2022-08-20 18:26:02
Share with:

මොරොක්කෝවේ සිදු වූ දරුණු රථවාහන අනතුර පිළිබඳව චීන විදේශ ඇමතිවරයා සිය ශෝකය පළකරයි.

චීන රාජ්‍ය මණ්ඩල සාමාජික හා විදේශ ඇමති වං යී මහතා, ඊයේ(19) මොරොක්කෝ විදේශ ඇමතිවරයා වෙත විද්‍යුත් ලිපියක් යොමුකරමින් එරට Khouribga නගරයේ සිදු වූ දරුණු රථවාහන අනතුර සම්බන්ධයෙන් සිය සංවේගය පළ කළේ ය.

එම අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූවන්ගේ පවුල්වල ඥාතීන් සහ තුවාල ලැබූවන් වෙත අවංක සංවේගය පළකරන බව වං යී මහතාගේ  පණිවුඩයේ දැක්වේ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම