සියලු මගී ප්‍රවාහන සේවා නියාමනය‍ට පියවර
2022-08-10 17:16:17
Share with:

සියලු මගී ප්‍රවාහන සේවා නියාමනය කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු පෙන්වා දුන්නේ ත්‍රිරෝද රථ හිමියන් විවිධ ගාස්තු යටතේ ගාස්තු අයකරන බවට මගී ජනතාවගෙන් පැමිණිලි රැසක් ලැබෙමින් පවතින බවයි.

ඒ සම්බන්ධයෙන් ත්‍රිරෝද රථ හිමියන් සහ අදාළ උසස් නිලධාරීන් සමග  සාකච්ඡා කළ බව ද ඔහු පැවසීය. ඒ අනුව ත්‍රිරෝද රථ නියාමනය කිරිමේ බලය ප්‍රවාහන අමාත්‍යංශයට පවරා ගැනීමට ද ක්‍රියා කෙරේ.

ගුවන් විදුලිය
20240416අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම