දිළිඳු හා අවදානමට ලක්වූවන්ගේ ආහාර සුරක්ෂිතතාව සහ ජීවනෝපාය ආරක්ෂා කිරීමේ විශේෂ වැඩපිළිවෙලක්
2022-08-10 17:14:00
Share with:

දිළිඳු හා අවදානමට ලක්වූවන්ගේ ආහාර සුරක්ෂිතතාව සහ ජීවනෝපාය ආරක්ෂා කිරීමේ අරමුණින් ආහාර සුරක්ෂිතතාව හා ජිවනෝපාය ප්‍රතිසාධන හදිසි ආධාර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරිමට රජය සැලසුම් කර තිබේ.

ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ආසියානු සංවර්ධන බැංකුව ලබාදෙයි. ඊට අමතරව ආසියානු පැසිපික් කලාපය සඳහා වන ජපන් අරමුදල ඩොලර් මිලියන 03 ක ප්‍රදානයක් ආසියානු සංවර්ධන බැංකුව හරහා ලබාදීමට ද නියමිතයි. මේ පිළිබඳව ආසියානු සංවර්ධන බැංකුව සමග ඉදිරියේදී සාකච්ඡා කෙරේ.

ගුවන් විදුලිය
20240420සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම