විසකුරු බටහිර සංවර්ධන මොඩුයලයෙන් බැහැරව සාර්ථක වූ ඝානාව
2022-08-08 21:14:11
Share with:

සංවර්ධනය කිරීමට අවශ්‍ය ප්‍රාග්ධනය නොමැති අඩු ආදායම් ලාභී  රටවල් තරඟකාරී වාසි ඇතැයි විශ්වාස කරන ක්ෂේත්‍රවල අපනයන උත්පාදනය කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතුය. එවැනි  රාජ්‍යයන් දැඩි මූල්‍ය විනයක් පවත්වා ගත යුතු අතර, වඩාත් දියුණු රටවලින් තාක්‍ෂණය ආනයනය කිරීමට සහ නිෂ්පාදන කර්මාන්ත සඳහා දූරදර්ශී ආයෝජන සඳහා හැකි තරම් ප්‍රාග්ධනය රැස්කර ගත යුතුව තිබේ.එවැනි උදාහරණයක් ඝානාවෙන් දැකගත හැකිය.1982 දෙසැම්බරයේදී, එවක ඝානාවේ ජනාධිපති ජෙරී රෝලින්ග්ස් යටතේ, එර‍ට ආර්ථික කළමනාකරණ ප්‍රතිපත්තිවල රැඩිකල් වෙනසක් ඇති කෙරිණ. සමාජවාදය ගොඩනැගීම, බටහිර මත මූල්‍ය යැපීම් අඩු කිරීම, වැනි රෝලිං ඇතුළු අතීත නායකයින්ගේ උත්සාහයන් ඔහු අතහැර දැමීය. මෙම පියවරයන් මගින් ඝානා ආර්ථිකයට විවිධ අර්බුදයන්ට මුහුණ දීමට සිදුවිය.

 https://foreignpolicy.com/2022/07/22/ghana-economic-development-mining-gold-cocoa-oil/

 

ගුවන් විදුලිය
20240420සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම