කොවිඩ් 19 ආසාදිත රෝගීන්ගේ ක්‍රමික වර්ධනයක්
2022-08-08 15:22:52
Share with:

කොවිඩ් 19 ආසාදිත රෝගීන්ගේ ක්‍රමික වර්ධනයක් දැකිය හැකි බව සෞඛ්‍ය අංශ පවසයි. එබැවින් අනවශ්‍ය සමාජ ඒකරාශීවීම් අවම කරගැනීම සහ අත්‍යවශ්‍ය සමාජ ඒකරාශීවීම්වලදී මුව ආවරණ පැළඳීම ඉතා වැදගත් බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා අවධාරණය කරයි.

මේ අතර තවත් කොවිඩ් ආසාදිතයන් 184 දෙනෙකු අලුතින් හඳුණාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. පසුගිය සෙනසුරාදා කොවිඩ් ආසාදිත මරණ 3 ක් වාර්තා වී ඇත.

ගුවන් විදුලිය
20240416අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම