එකම චීනය මූලධර්මයට අනුගත වන බව එක්සත් ජාතීන්ගේ කාර්යාලය යළි තහවුරු කරයි
2022-08-05 19:19:02
Share with:

ජිනීවාහි එක්සත් ජාතීන්ගේ කාර්යාලය එකම චීනය යන මූලධර්මයට අනුගත වීම යළි තහවුරු කරයි

ජිනීවා හි එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ මාධ්‍ය ලේකම් ලයිල් ලෙබ්ලාන්ක් මහතා, ඇමරිකානු කොංග්‍රස් කථානායිකා නැන්සි පෙලෝසිගේ චීනයේ තායිවාන සංචාරය පිළිබඳව අදහස් දක්වමින් නැවත ප්‍රකශ කළේ , එකම චීනය මූලධර්මය අනුගමනය කරන බවයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය, 1971 මහ සම්මේලනය සම්මත කරන ලද එකම චීනය පිළිබඳ අංක 2758 වැනි තීරණය, නොවෙනස්ව අනුගමනය කරන බව හෙතෙම  පැවසීය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම