චීනය විශේෂ හමුදා පුහුණු මෙහෙයුමක් අරඹයි
2022-08-04 13:02:20
Share with:

චීන මහජන විමුක්ති හමුදාව  විශේෂ හමුදා පුහුණු මෙහෙයුමක් අරඹයි.

එය අද(4) දහවල් 12ට ඇරඹිණ.අද  බෙයිජිං වේලාවෙන්  දහවල්  12 සිට 7 වන දා දහවල් 12 දක්වා එම හමුදා පුහුණු මෙහෙයුම් සිදු කෙරේ. සජීව උණ්ඩ ද ඊට යොදා ගැනේ. සැබෑ සටන් පුහුණුව සඳහා වන මෙම මෙහෙයුම චීනයේ තායිවාන දූපත වටා ප්‍රදේශ හයක් තුළ සිදු කෙරේ.එම කාල සීමාව තුළ නෞකා සහ ගුවන් යානා අදාළ මුහුදු හා ගුවන් සීමාවන්ට ඇතුළු වීම තහනම් කර ඇත.

ගුවන් විදුලිය
20240420සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම