තායිවාන දූපතේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් නිශ්චිත මුහුදු කලාපයේ චීන හමුදා සිදු කළ මිසයිල ප්‍රහාර පුහුණුවීම් සාර්ථකයි
2022-08-04 16:35:25
Share with:

චීන මහජන විමුක්ති හමුදාවේ නැගෙනහිර යුධ කලාප විධානයේ  රොකට් බලකාය විසින් තායිවාන දූපතේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් නිශ්චිත  මුහුදු කලාපයේ බහු-ප්‍රදේශ ආවරණය කරමින්  බහු වර්ගයේ සාම්ප්‍රදායික මිසයිල් ප්‍රහාර එල්ල කර තිබේ. සියලුම මිසයිල නිරවද්‍යතාවයෙන් යුතුව අදාළ ඉලක්ක සපුරා ගෙන ඇත  . සම්පූර්ණ සජීවී- අවි පුහුණු මෙහෙයුම සාර්ථකව නිම කර ඇත. අනතුරුව අදාළ මුහුදු සහ ගුවන් අවකාශ පාලනය අවලංගු කෙරිණ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම